අලුත් ගමනක්..!

  


ඔයාලගේ ආදරණිය දුෂ්ට මල්ලි හෙට ජිවිතේ අලුත් ගමනක් පටන් ගන්නවා.හුගක් දේවල් ගැන හීන මවා මවා ඉදලා එවා ඇසි ඉදිරිපිටම බොද වෙද්දි ඒවා ගණන් නොගෙන අලුත්ම පියවරකට පියමන් කරනවා. ඒක ඇරඹුමක් විතරයි. අවසානයක් තවමත් මම දැක්කේ නෑ. කොහොම උනත් මේක මගේ ජිවිතේ හැරවුම් ලක්ෂයක් වෙනවා කියලා හොදටම සුවර්..(කවුරැවත් හිතන්න එපා මු කසාදයක් ආවහයක් විවාහයක් කරගන්න යනවා කියලා..මම තවම පුංචි එකා ඈ )



                                         හෙට උදේ පාන්දරම නැගිටලා අම්මට කියලා ලොකු බත් ගෙඩියකුත් බැදගෙන උදේම යන බස් එකෙන් යනවා මගේ අරමුණ හොයාගෙන.එන වේලාවක් නම් නිච්චියටම කියන්න බෑ.බොහෝ විට ටිකක් හවස් වේවි. මෙච්චරකල් ගෙවපු රස්තියාදු ජිවිතේ 100% ක් නැති නැති වුණේ නැතත් 40% ක් විතර ඵලදායි සුන්දර අරමුණක් ජිවිතයක් වේවි කියලා හිතෙනවා. බැග් එකෙත් පොඩි පැච් කෑල්ලක් තියෙනවා. එකත් වහලා දාන්න ඔන.

                              හෙට 8 ට 9 ට සම්පුර්ණ විස්තරය බ්ලොග් එකේ දාන්නම් ඈ.ඉතින් උඹලට පාන් ද කියලා අහන්න නම් එපා ඈ....මම උඹලගේ දුෂ්ට මල්ලියා ඈ...අලුත් ගමනක් බලාපොරොත්තු ගොඩක් එක්කලා...!

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Leave reply

Back to Top